2010 ජූනි 15 at 9:28 පෙරවරු (කැඩපත් පවුර)
2010 ජූනි 15 at 10:26 පෙරවරු
අපේ හිත දිවුවට….. සමනලුන් පසු පස… නිවුන ඒ හිත් මල නිවයි දහසක් …. දුවන සිත් අද…..
ලස්සනම ලස්සන පද පෙලක්…
2010 ජූනි 15 at 2:26 පස්වරු
මගේ පද පෙළ විතරක් නෙමෙයි ඉලංදාරියගෙ පද පෙළත් මාර ලස්සනයි නෙ මම ආසයි ඒ පද පෙළට. ටික වුනත් ඒක හරිම ලස්සනයි.
2010 ජූනි 15 at 10:36 පෙරවරු
මට මතක් උනේ… සනත් නන්දසිරිගේ…. ” බෝ මලුවෙ මල් සුවදක ” ගීතය.. අපූරු නිර්මානයක්
2010 ජූනි 15 at 2:29 පස්වරු
සනත් නන්දසිරි මහත්මයගෙ ඒ සිංදුවට මමත් හරිම ආසයි. ඒකෙ අන්තිම හරිය අහද්දි දුක හිතෙනව නේද.?
2010 ජූනි 15 at 10:44 පෙරවරු
ඇයි ඉතින් පොඩි එකාව මහණ කලේ. දැන් සිහි කර කර ඉන්න.
ලස්සනයි නගෝ අදහස.
2010 ජූනි 15 at 2:40 පස්වරු
මුලින්ම කියන්න ඕන “නගෝ ” කියල මාව ඇමතුවම මට හරි සතුටු හිතුන කියන එක. ඕං එහෙනං මාත් දැන් outsider කියල කියන්නැතුව අයිය කියල අමතනව අමනාපයක් නෑ නේද? මේ පොඩි සාදු මම දන්න කියන කෙනෙක් මගෙ අක්ක කෙනෙකුගෙ පුතෙක්ගෙ යාළුවෙක් මෙයා මහණ දම් පුරන්න කැමැත්තෙන්මයි ගියේ. අම්ම තාත්ත එයාගෙ ළඟම නෑදෑයොන් යන්න එපා කියල නොයෙකුත් ඇවටිලි කම් කළා ඒත් මෙයාව නවත්තන්න කාටවත් බැරි උනා. මගේ මේ පද පෙළට වස්තු විෂය උනෙ මේ කියන පොඩි සාදුයි කලින් කීව පුතයි .
2010 ජූනි 15 at 11:45 පෙරවරු
දුකක් තිබුනත් සුන්දර හැගිමක්.. චුටී සාධු…. ගැන මට තියන්නෙ….
2010 ජූනි 15 at 2:44 පස්වරු
අනේ ඔව් මල්ලී. මේ දරුව මහණ වෙන්න යනව කිව්වම අපි කාටත් ඇති වුනේ දුකක්. ඒත් පස්සෙ සිවුරු දරාන ඉන්න අපූරුව දැක්කම ලෝබ හිතෙනව. හරිම හුරුබුහුටි හාමුදුරු පැංචෙක්.
2010 ජූනි 15 at 2:20 පස්වරු
පවු…පොඩි එවුන්ගේ ජීවිත…හය හතර නොදන්න කාලේ මහණ කරන එක 100%ක්ම සාර්ථක නෑ.
2010 ජූනි 15 at 2:47 පස්වරු
මුලින්ම ආයුබෝවන් කියල පිළිගන්නව ඉසිඹුවට. ඔයා කියන කතාවට නම් මාත් එකඟයි. ඒත් මේ දරුව අම්ම තාත්ත අකමැති වෙද්දිත් තම කැමැත්තෙන්ම මහණ දම් පුරන්න ගියේ.
2010 ජූනි 15 at 4:09 පස්වරු
ලස්සනයි..
2010 ජූනි 16 at 5:02 පෙරවරු
බොහොම ස්තූතියි පසන්.
2010 ජූනි 15 at 4:22 පස්වරු
මාත් හිතන්නේ පොඩි වයසෙ එහෙම කරන එක හොඳ නැහැ කියලයි….
2010 ජූනි 16 at 5:07 පෙරවරු
අම්මෙ අක්කත් ඉසිඹුවට ගොඩවැදිල තියෙන්නෙ කාලෙකින් බොහොම සතුටුයි මට.
2010 ජූනි 15 at 5:25 පස්වරු
මම නැවතිලා ඉන්නේ විවේකාරාම පන්සල ලග. පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවො හවසට ක්‍රිකට් ගහද්දී මම බලාගෙන ඉන්නවා. ඔය සෙල්ලම් වයස..අර එඩ්වඩ් ජයකොඩියෙ ” ඉස්සර විදියට ” සින්දුවෙ වගේ….
යමක් හරියටම අවබෝධ නොවෙන කාලයෙදී ඔය සෙල්ලම් හිත් කසාවතින් වහනවට මම නම් කොහෙත්ම එකග නෑ
2010 ජූනි 16 at 5:16 පෙරවරු
ඒක නම් ඇත්ත දිල්. හය හතර නොදන්න දරුවන්ට කරන අසාධාරණයක් විදියටයි මම නම් ඒක දකින්නෙ. අපේ මේ කොලු පැංච මහණ වෙනව කිව්වම අහල පහල් උදවිය පවා එයාට කිව්වෙ යන්න එපා කියල. මහණ උනොත් අත්තම එක්ක හුරතල් වෙන්න බෑ, රෑට බත් කන්න නෑ, සෙල්ලම් කරන්න බෑ, අම්ම එක්ක දොයියන්න වෙන්නෑ. වගේ නොයෙක් දේ කිව්ව මෙයාගෙ හිත වෙනස් කරන්න ඒත් ඒ එකක් වත් හරි ගියේ නෑ. අන්තිමට එයා මහණ උනා. එයාව මහණ කරන දවසෙ පංසලට ගිය හැම කෙනෙක්ගෙම ඇස් වල කඳුළු පිරුනලු.
2010 ජූනි 16 at 9:58 පෙරවරු
පුංචි සිත් කසාවතින් වහන එක මටත් හිතෙන්නේ හොඳ නැහැ කියලයි. මැණික්(සුළඟ)
2010 ජූනි 17 at 3:28 පෙරවරු
බොරු මනස් ගාත වලින් ඔළුව පුරව ගත්තු උදවිය තමන්ගෙ නොදරුවන්ව මහණ කරන්න පෙළබෙද්දි අර නොදරුවන්ට වෙන අසාධාරනේ කාටවත් පේන්නෙ නැහැ. සමහර වෙලාවදි ඒ ගොල්ලොන්ට දැනුම් තේරුම් ඇති වයසට එද්දි තීරණයක් ගන්න බැරුව ලත වෙන්න වෙනව.
2010 ජූනි 17 at 8:51 පෙරවරු
පොඩි සාදුගෙ නෙත් කියන දේ මට හිතෙන හැටි
සැහැල්ලුවට පාව යන මගේ සිතේ අද අම්මෙ.. මතකයන් ඉකි ගසයි මට කියන් ඇයි අම්මෙ.. බවුන් වඩමින් සිටින මම නිවන් දැක්කම අම්මේ… ගෙවන්නම් සියලු ණය නුඹෙ කිරට මම අම්මේ..
මට හිතෙන හැටියට
2010 ජූනි 17 at 8:52 පෙරවරු
සැහැල්ලුවට පාව යන මගේ සිතේ අද අම්මෙ.. මතකයන් ඉකි ගසයි මට කියන් ඇයි අම්මෙ.. පෙරුම් පුරමින් සිටින මම නිවන් දැක්කම අම්මේ… ගෙවන්නම් සියලු ණය නුඹෙ කිරට මම අම්මේ..
2010 ජූනි 17 at 12:46 පස්වරු
අපේ පොඩි සාදුගෙත් පැතුමත් මේකම වෙන්න ඇති. ලස්සනයි නිපුන ඔයාට හිතුන හැටිත්.
2010 ජූනි 17 at 10:55 පෙරවරු
බෝමලුවේ වැලි තලයේ හෙමින් හෙමින් පිය නගමින් යනවිට මට මතක් උනේ පෙරදා මං මේ සෙවනෙම දුව පැන ගිය මගෙ මතකය.. එහෙම කරන්නට බැරි මුත්.. කවදාවත් ආය ඉතිං දුක් වෙන්නේ නෑ කවදත් එහෙම තමන්ගේම් කැමැත්තෙන් මහණ දම් පුරන්නයන ලමයි මමත් දැකලා තියනවා .. ඔයා කිව්වා වගේම ගෙදර අය කොයිතරම් උත්සාහ කලත් ඒක නවත්තන්න බැරි වෙන වෙලාවලුත් තියනවා තමා .ඒතකොට ඉතිං දෙමව්පියන්ට උනත් කරන්න දෙයක් නැහැ නේද?? අද පින්තූරේ නිසා කවියට ලොකු එලියක් ලැබිලා ඔන්න හරිම ලස්සනයි..!!
2010 ජූනි 17 at 12:50 පස්වරු
බෝ මළුවේ සැහැල්ලුවෙන් දුව පැන දඟ කළ දවසක පෙරදා බෝ සෙවනේ බවුන් වඩන පොඩි සාදූ දැකලා හිතේ උපන් ආසාවට කසාවතක් මම දැරුවා සත්තයි නෑ කවදාවත් දුකක් හිතුනෙ ඒ ගැන නම්……….
2010 ජූලි 28 at 4:46 පස්වරු
ලස්සන නිර්මාණයක්… කරන්න තියෙන කුප්ප වැඩ ඔක්කෝම කරන අපි පොඩි හාමුදුරුකෙනෙක් පොඩ්ඩක් දුවලා පැනලා සෙල්ලම් කරනෝ දැක්කොත් දාහක් දේවල් කියනවා.. ජීවිතේ ගැන හයක හතරක් නොතේරෙන පොඩි උන් මහණකරන එක නම් එච්චර හොඳ නෑ තමා..මේ ජීවිතේ ගැන කලකිරිලා මේ සසර ගමන කෙටි කරගන්න චේතනාවෙන් පැවිදිවෙනවානම් තමා හොඳ.. නැත්නම් අර සුනිල් එදිරිසිංහයන්ගෙ සිංදුවක තියෙන්නෙ “ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳලන්නා…” කියලා කියන්න තමා වෙන්නේ.. ඒ කොහොම උනත් ඈත ගම්වල කුසට ආහාර වේලක් නැති හරි හමන් අධ්‍යාපනයක් ලබන්න විදියක් නැති පොඩි උන් මහණ කරන එකෙන් හොඳකුත් වෙනවා..වැදගත් වෙන්නේ ඒ මහණදම ජීවිතාන්තය දක්වා සුරකිනවානම් තමා… ජයවේවා!!!
Fill in your details below or click an icon to log in:
You are commenting using your WordPress.com account. ( Log Out / වෙනස් කරන්න )
You are commenting using your Twitter account. ( Log Out / වෙනස් කරන්න )
You are commenting using your Facebook account. ( Log Out / වෙනස් කරන්න )
Connecting to %s
Notify me of follow-up comments via email.
Notify me of new posts via email.
Get every new post delivered to your Inbox.
ilandhariya said,
2010 ජූනි 15 at 10:26 පෙරවරු
අපේ හිත දිවුවට…..
සමනලුන් පසු පස…
නිවුන ඒ හිත් මල
නිවයි දහසක් ….
දුවන සිත් අද…..
ලස්සනම ලස්සන පද පෙලක්…
isimbuwa said,
2010 ජූනි 15 at 2:26 පස්වරු
මගේ පද පෙළ විතරක් නෙමෙයි ඉලංදාරියගෙ පද පෙළත් මාර ලස්සනයි නෙ මම ආසයි ඒ පද පෙළට. ටික වුනත් ඒක හරිම ලස්සනයි.
palaamalla said,
2010 ජූනි 15 at 10:36 පෙරවරු
මට මතක් උනේ… සනත් නන්දසිරිගේ…. ” බෝ මලුවෙ මල් සුවදක ” ගීතය.. අපූරු නිර්මානයක්
isimbuwa said,
2010 ජූනි 15 at 2:29 පස්වරු
සනත් නන්දසිරි මහත්මයගෙ ඒ සිංදුවට මමත් හරිම ආසයි. ඒකෙ අන්තිම හරිය අහද්දි දුක හිතෙනව නේද.?
```Outsider``` said,
2010 ජූනි 15 at 10:44 පෙරවරු
ඇයි ඉතින් පොඩි එකාව මහණ කලේ. දැන් සිහි කර කර ඉන්න.
ලස්සනයි නගෝ අදහස.
isimbuwa said,
2010 ජූනි 15 at 2:40 පස්වරු
මුලින්ම කියන්න ඕන “නගෝ ” කියල මාව ඇමතුවම මට හරි සතුටු හිතුන කියන එක. ඕං එහෙනං මාත් දැන් outsider කියල කියන්නැතුව අයිය කියල අමතනව අමනාපයක් නෑ නේද?
මේ පොඩි සාදු මම දන්න කියන කෙනෙක් මගෙ අක්ක කෙනෙකුගෙ පුතෙක්ගෙ යාළුවෙක් මෙයා මහණ දම් පුරන්න කැමැත්තෙන්මයි ගියේ. අම්ම තාත්ත එයාගෙ ළඟම නෑදෑයොන් යන්න එපා කියල නොයෙකුත් ඇවටිලි කම් කළා ඒත් මෙයාව නවත්තන්න කාටවත් බැරි උනා. මගේ මේ පද පෙළට වස්තු විෂය උනෙ මේ කියන පොඩි සාදුයි කලින් කීව පුතයි .
රවා said,
2010 ජූනි 15 at 11:45 පෙරවරු
දුකක් තිබුනත් සුන්දර හැගිමක්.. චුටී සාධු…. ගැන මට තියන්නෙ….
isimbuwa said,
2010 ජූනි 15 at 2:44 පස්වරු
අනේ ඔව් මල්ලී. මේ දරුව මහණ වෙන්න යනව කිව්වම අපි කාටත් ඇති වුනේ දුකක්. ඒත් පස්සෙ සිවුරු දරාන ඉන්න අපූරුව දැක්කම ලෝබ හිතෙනව. හරිම හුරුබුහුටි හාමුදුරු පැංචෙක්.
ජංජාලචාමර said,
2010 ජූනි 15 at 2:20 පස්වරු
පවු…පොඩි එවුන්ගේ ජීවිත…හය හතර නොදන්න කාලේ මහණ කරන එක 100%ක්ම සාර්ථක නෑ.
isimbuwa said,
2010 ජූනි 15 at 2:47 පස්වරු
මුලින්ම ආයුබෝවන් කියල පිළිගන්නව ඉසිඹුවට. ඔයා කියන කතාවට නම් මාත් එකඟයි. ඒත් මේ දරුව අම්ම තාත්ත අකමැති වෙද්දිත් තම කැමැත්තෙන්ම මහණ දම් පුරන්න ගියේ.
පසන් තරිඳු said,
2010 ජූනි 15 at 4:09 පස්වරු
ලස්සනයි..
isimbuwa said,
2010 ජූනි 16 at 5:02 පෙරවරු
බොහොම ස්තූතියි පසන්.
wath සොඳුරු සිත said,
2010 ජූනි 15 at 4:22 පස්වරු
මාත් හිතන්නේ පොඩි වයසෙ එහෙම කරන එක හොඳ නැහැ කියලයි….
isimbuwa said,
2010 ජූනි 16 at 5:07 පෙරවරු
අම්මෙ අක්කත් ඉසිඹුවට ගොඩවැදිල තියෙන්නෙ කාලෙකින් බොහොම සතුටුයි මට.
දිල් said,
2010 ජූනි 15 at 5:25 පස්වරු
මම නැවතිලා ඉන්නේ විවේකාරාම පන්සල ලග. පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවො හවසට ක්‍රිකට් ගහද්දී මම බලාගෙන ඉන්නවා. ඔය සෙල්ලම් වයස..අර එඩ්වඩ් ජයකොඩියෙ ” ඉස්සර විදියට ” සින්දුවෙ වගේ….
යමක් හරියටම අවබෝධ නොවෙන කාලයෙදී ඔය සෙල්ලම් හිත් කසාවතින් වහනවට මම නම් කොහෙත්ම එකග නෑ
isimbuwa said,
2010 ජූනි 16 at 5:16 පෙරවරු
ඒක නම් ඇත්ත දිල්. හය හතර නොදන්න දරුවන්ට කරන අසාධාරණයක් විදියටයි මම නම් ඒක දකින්නෙ. අපේ මේ කොලු පැංච මහණ වෙනව කිව්වම අහල පහල් උදවිය පවා එයාට කිව්වෙ යන්න එපා කියල. මහණ උනොත් අත්තම එක්ක හුරතල් වෙන්න බෑ, රෑට බත් කන්න නෑ, සෙල්ලම් කරන්න බෑ, අම්ම එක්ක දොයියන්න වෙන්නෑ. වගේ නොයෙක් දේ කිව්ව මෙයාගෙ හිත වෙනස් කරන්න ඒත් ඒ එකක් වත් හරි ගියේ නෑ. අන්තිමට එයා මහණ උනා. එයාව මහණ කරන දවසෙ පංසලට ගිය හැම කෙනෙක්ගෙම ඇස් වල කඳුළු පිරුනලු.
සුළඟ said,
2010 ජූනි 16 at 9:58 පෙරවරු
පුංචි සිත් කසාවතින් වහන එක මටත් හිතෙන්නේ හොඳ නැහැ කියලයි.
මැණික්(සුළඟ)
isimbuwa said,
2010 ජූනි 17 at 3:28 පෙරවරු
බොරු මනස් ගාත වලින් ඔළුව පුරව ගත්තු උදවිය තමන්ගෙ නොදරුවන්ව මහණ කරන්න පෙළබෙද්දි අර නොදරුවන්ට වෙන අසාධාරනේ කාටවත් පේන්නෙ නැහැ. සමහර වෙලාවදි ඒ ගොල්ලොන්ට දැනුම් තේරුම් ඇති වයසට එද්දි තීරණයක් ගන්න බැරුව ලත වෙන්න වෙනව.
නිපුන චාමින්ද said,
2010 ජූනි 17 at 8:51 පෙරවරු
පොඩි සාදුගෙ නෙත් කියන දේ මට හිතෙන හැටි
සැහැල්ලුවට පාව යන මගේ සිතේ අද අම්මෙ..
මතකයන් ඉකි ගසයි මට කියන් ඇයි අම්මෙ..
බවුන් වඩමින් සිටින මම නිවන් දැක්කම අම්මේ…
ගෙවන්නම් සියලු ණය නුඹෙ කිරට මම අම්මේ..
මට හිතෙන හැටියට
නිපුන චාමින්ද said,
2010 ජූනි 17 at 8:52 පෙරවරු
පොඩි සාදුගෙ නෙත් කියන දේ මට හිතෙන හැටි
සැහැල්ලුවට පාව යන මගේ සිතේ අද අම්මෙ..
මතකයන් ඉකි ගසයි මට කියන් ඇයි අම්මෙ..
පෙරුම් පුරමින් සිටින මම නිවන් දැක්කම අම්මේ…
ගෙවන්නම් සියලු ණය නුඹෙ කිරට මම අම්මේ..
මට හිතෙන හැටියට
isimbuwa said,
2010 ජූනි 17 at 12:46 පස්වරු
අපේ පොඩි සාදුගෙත් පැතුමත් මේකම වෙන්න ඇති. ලස්සනයි නිපුන ඔයාට හිතුන හැටිත්.
nimanthi said,
2010 ජූනි 17 at 10:55 පෙරවරු
බෝමලුවේ වැලි තලයේ
හෙමින් හෙමින් පිය නගමින්
යනවිට මට මතක් උනේ
පෙරදා මං මේ සෙවනෙම
දුව පැන ගිය මගෙ මතකය..
එහෙම කරන්නට බැරි මුත්..
කවදාවත් ආය ඉතිං
දුක් වෙන්නේ නෑ කවදත්
එහෙම තමන්ගේම් කැමැත්තෙන් මහණ දම් පුරන්නයන ලමයි මමත් දැකලා තියනවා ..
ඔයා කිව්වා වගේම ගෙදර අය කොයිතරම් උත්සාහ කලත් ඒක නවත්තන්න බැරි වෙන වෙලාවලුත් තියනවා තමා .ඒතකොට ඉතිං දෙමව්පියන්ට උනත් කරන්න දෙයක් නැහැ නේද??
අද පින්තූරේ නිසා කවියට ලොකු එලියක් ලැබිලා ඔන්න හරිම ලස්සනයි..!!
isimbuwa said,
2010 ජූනි 17 at 12:50 පස්වරු
බෝ මළුවේ සැහැල්ලුවෙන්
දුව පැන දඟ කළ දවසක පෙරදා
බෝ සෙවනේ බවුන් වඩන පොඩි සාදූ දැකලා
හිතේ උපන් ආසාවට කසාවතක් මම දැරුවා
සත්තයි නෑ කවදාවත් දුකක් හිතුනෙ ඒ ගැන නම්……….
sampathjt said,
2010 ජූලි 28 at 4:46 පස්වරු
ලස්සන නිර්මාණයක්…
කරන්න තියෙන කුප්ප වැඩ ඔක්කෝම කරන අපි පොඩි හාමුදුරුකෙනෙක් පොඩ්ඩක් දුවලා පැනලා සෙල්ලම් කරනෝ දැක්කොත් දාහක් දේවල් කියනවා..
ජීවිතේ ගැන හයක හතරක් නොතේරෙන පොඩි උන් මහණකරන එක නම් එච්චර හොඳ නෑ තමා..මේ ජීවිතේ ගැන කලකිරිලා මේ සසර ගමන කෙටි කරගන්න චේතනාවෙන් පැවිදිවෙනවානම් තමා හොඳ.. නැත්නම් අර සුනිල් එදිරිසිංහයන්ගෙ සිංදුවක තියෙන්නෙ “ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳලන්නා…” කියලා කියන්න තමා වෙන්නේ.. ඒ කොහොම උනත් ඈත ගම්වල කුසට ආහාර වේලක් නැති හරි හමන් අධ්‍යාපනයක් ලබන්න විදියක් නැති පොඩි උන් මහණ කරන එකෙන් හොඳකුත් වෙනවා..වැදගත් වෙන්නේ ඒ මහණදම ජීවිතාන්තය දක්වා සුරකිනවානම් තමා…
ජයවේවා!!!