2010 ජූනි 19 at 8:42 පෙරවරු (කැඩපත් පවුර)
2010 ජූනි 19 at 9:38 පෙරවරු
සෑහෙන හොද, ගොඩක් නිර්මාණාත්මක කවියක්!! එලකිරි!!!!
2010 ජූනි 19 at 10:10 පෙරවරු
බොහොම ස්තූතියි බාස් උන්නැහේ.
2010 ජූනි 19 at 10:32 පෙරවරු
මට මතක් උනේ ” අජානේය ස්කූටර් ” කියන සින්දුව. නිර්මානය උපරිමයි
2010 ජූනි 19 at 11:19 පෙරවරු
ඒ සිංදුව මතක් කරල දුන්නට බොහොම ස්තූතියි පලා මල්ල. ඒක නෙවෙයි තව කතාවක් පටන් ගන්න හිතුවෙ නැද්ද?
2010 ජූනි 19 at 10:34 පෙරවරු
හුම්….එකනම් හොදයි….
හැමදේටම කලියෙන් ඉගනීම ගැන හිතන එකනම්…ගොඩක් හොදදෙයක්….
ලොකු ආදර්ශයක් තියනවා… ..පදපෙල අතරේ……..
2010 ජූනි 19 at 11:22 පෙරවරු
ඒක තමයි ඒක තමයි පුංචි බාලිකාවියන්ට දෙන්න තියෙන හොඳම ආදර්ශය ඕකතමයි නෙ.
2010 ජූනි 19 at 11:35 පෙරවරු
බාලිකාවියන් තක්සලා දොරෙන් . ඉස්සිලා බලන්නේ ඇයිද ගස්සලා නුවන්.කියලා තියන්නේ අජානේය ස්කූටර් කියන සිංදුවේමද..කියලා මට මතක නැහැ.. මට මතක් උනේ ඒ සිංදුව.. ලස්සනයි ඉසිඹුව
2010 ජූනි 19 at 6:37 පස්වරු
“අජානේය ස්කූටර්” කියන්නෙ දිවුල්ගනේ මහත්මය ගායනා කරන සිංදුවක්. “බාලිකාවියන් තක්සලා දොරෙන් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්” කියන්නෙ ජානක වික්‍රමසිංහ මහත්මය ගායනා කරන සිංදුවක්. සිංදු දෙකම ලස්සනයි නේද අක්කෙ.
2010 ජූනි 19 at 1:22 පස්වරු
මටත් එක පාරටම මතක් උනේ අජානේය ස්කූටර් ගීතය. කොහොම නමුත් සමාජ පණිවිඩයක් කියාපාන නිර්මාණයක්. බාවිතා කරලා තියෙන වචන හරිම ලස්සනයි. දැනෙන සුළුයි
2010 ජූනි 19 at 6:40 පස්වරු
බොහොම ස්තූතියි දිල් නිර්මාණය රස විඳින්න ආවට.
2010 ජූනි 20 at 3:04 පස්වරු
වැදුන සඳ මල් හී වහං වෙනු නම් නොහැකී පොතේ පිටු අතරේ මාන බලනා දැස හිනැහේ
ගණිතය අමතකයි මුන ගැහෙන දින මතකයි විභාගය කෙටිවෙයි විවාහෙට නම් නැකත ළඟමයි
2010 ජූනි 22 at 3:24 පෙරවරු
විහඟ ගීතය ලස්සන කවියක් ලියල තියෙන්නෙ අදත්.
2010 ජූනි 22 at 3:34 පෙරවරු
හොඳ ඔවදනක් දීල තියෙන්නෙ මෙදා සැරේ.. නියමයි…
2010 ජූනි 22 at 8:32 පෙරවරු
ඔවදන් දුන්නට කීයෙන් කී දෙනාද ඔය ඔවදන් පිළිපදින්නෙ. මල් සරාට කියලවත් බැරි වෙයිද මේ අපේ පුංචි කෙළි පැන්චියො ටික බේර ගන්න.
2010 ජූනි 24 at 3:56 පෙරවරු
හොඳ නිර්මානයක්. ඔය සමනළ වයසෙ හිත් ඔහොම තමයි. ඉක්මනට රැවටෙනවා. මැණික්(සුළඟ)
2010 ජූනි 24 at 9:47 පෙරවරු
ඒක නම් ඇත්ත තමයි සුළඟ. දැනුම් තේරුම් වයසට එනකොට ඒ අයට සමහර විට හුඟාක් දේවල් අතපසු වෙලා.
2010 ජූනි 24 at 7:59 පෙරවරු
බොහෝ අගනා නිර්මාණාත්මක පදපෙලක්
2010 ජූනි 24 at 9:48 පෙරවරු
ආදරයෙන් පිළිගන්නව ඉසිඹුවට ගොඩවැදුනු ඔයාවත්. ඒ වගේම බොහොම ස්තූතියි නිර්මාණය අගය කළාට.
2010 ජූනි 28 at 5:04 පෙරවරු
දඬු මොනර හරි ගණන් දැන් ඇත්තටම ඒ රන් රිදී විය යුතුයි පැළඳ ඉන්නේ තඹ පිත්තල නොවේ අල්ල ගත්තත් පාඩු වෙනකක් නැහැ වගේ බැරි වෙලාවත් ප්‍රේම කුරුල්ලා ඇවිත් ඉන්නේ කාර් එකකින් නම් හෙම ඔන්න ඌ බොරුකාරයෙක් කාර් හරි ලබයි තඹ පිත්තල වගෙයි
2010 ජූලි 4 at 12:23 පස්වරු
හී…………..හී…………හී……….
Fill in your details below or click an icon to log in:
You are commenting using your WordPress.com account. ( Log Out / වෙනස් කරන්න )
You are commenting using your Twitter account. ( Log Out / වෙනස් කරන්න )
You are commenting using your Facebook account. ( Log Out / වෙනස් කරන්න )
Connecting to %s
Notify me of follow-up comments via email.
Notify me of new posts via email.
Get every new post delivered to your Inbox.
blog ගඩොල් said,
2010 ජූනි 19 at 9:38 පෙරවරු
සෑහෙන හොද, ගොඩක් නිර්මාණාත්මක කවියක්!! එලකිරි!!!!
isimbuwa said,
2010 ජූනි 19 at 10:10 පෙරවරු
බොහොම ස්තූතියි බාස් උන්නැහේ.
palaamalla said,
2010 ජූනි 19 at 10:32 පෙරවරු
මට මතක් උනේ ” අජානේය ස්කූටර් ” කියන සින්දුව. නිර්මානය උපරිමයි
isimbuwa said,
2010 ජූනි 19 at 11:19 පෙරවරු
ඒ සිංදුව මතක් කරල දුන්නට බොහොම ස්තූතියි පලා මල්ල. ඒක නෙවෙයි තව කතාවක් පටන් ගන්න හිතුවෙ නැද්ද?
ilandhariya said,
2010 ජූනි 19 at 10:34 පෙරවරු
හුම්….එකනම් හොදයි….
හැමදේටම කලියෙන් ඉගනීම ගැන හිතන එකනම්…ගොඩක් හොදදෙයක්….
ලොකු ආදර්ශයක් තියනවා… ..පදපෙල අතරේ……..
isimbuwa said,
2010 ජූනි 19 at 11:22 පෙරවරු
ඒක තමයි ඒක තමයි පුංචි බාලිකාවියන්ට දෙන්න තියෙන හොඳම ආදර්ශය ඕකතමයි නෙ.
nimanthi said,
2010 ජූනි 19 at 11:35 පෙරවරු
බාලිකාවියන් තක්සලා දොරෙන් .
ඉස්සිලා බලන්නේ ඇයිද
ගස්සලා නුවන්.කියලා තියන්නේ අජානේය ස්කූටර් කියන සිංදුවේමද..කියලා මට මතක නැහැ..
මට මතක් උනේ ඒ සිංදුව..
ලස්සනයි ඉසිඹුව
isimbuwa said,
2010 ජූනි 19 at 6:37 පස්වරු
“අජානේය ස්කූටර්” කියන්නෙ දිවුල්ගනේ මහත්මය ගායනා කරන සිංදුවක්. “බාලිකාවියන් තක්සලා දොරෙන් ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්” කියන්නෙ ජානක වික්‍රමසිංහ මහත්මය ගායනා කරන සිංදුවක්. සිංදු දෙකම ලස්සනයි නේද අක්කෙ.
දිල් said,
2010 ජූනි 19 at 1:22 පස්වරු
මටත් එක පාරටම මතක් උනේ අජානේය ස්කූටර් ගීතය.
කොහොම නමුත් සමාජ පණිවිඩයක් කියාපාන නිර්මාණයක්. බාවිතා කරලා තියෙන වචන හරිම ලස්සනයි. දැනෙන සුළුයි
isimbuwa said,
2010 ජූනි 19 at 6:40 පස්වරු
බොහොම ස්තූතියි දිල් නිර්මාණය රස විඳින්න ආවට.
විහඟ ගීතය said,
2010 ජූනි 20 at 3:04 පස්වරු
වැදුන සඳ මල් හී
වහං වෙනු නම් නොහැකී
පොතේ පිටු අතරේ
මාන බලනා දැස හිනැහේ
ගණිතය අමතකයි
මුන ගැහෙන දින මතකයි
විභාගය කෙටිවෙයි
විවාහෙට නම් නැකත ළඟමයි
isimbuwa said,
2010 ජූනි 22 at 3:24 පෙරවරු
විහඟ ගීතය ලස්සන කවියක් ලියල තියෙන්නෙ අදත්.
```Outsider``` said,
2010 ජූනි 22 at 3:34 පෙරවරු
හොඳ ඔවදනක් දීල තියෙන්නෙ මෙදා සැරේ.. නියමයි…
isimbuwa said,
2010 ජූනි 22 at 8:32 පෙරවරු
ඔවදන් දුන්නට කීයෙන් කී දෙනාද ඔය ඔවදන් පිළිපදින්නෙ. මල් සරාට කියලවත් බැරි වෙයිද මේ අපේ පුංචි කෙළි පැන්චියො ටික බේර ගන්න.
සුළඟ said,
2010 ජූනි 24 at 3:56 පෙරවරු
හොඳ නිර්මානයක්. ඔය සමනළ වයසෙ හිත් ඔහොම තමයි. ඉක්මනට රැවටෙනවා.
මැණික්(සුළඟ)
isimbuwa said,
2010 ජූනි 24 at 9:47 පෙරවරු
ඒක නම් ඇත්ත තමයි සුළඟ. දැනුම් තේරුම් වයසට එනකොට ඒ අයට සමහර විට හුඟාක් දේවල් අතපසු වෙලා.
ගල්මල්-Coral said,
2010 ජූනි 24 at 7:59 පෙරවරු
බොහෝ අගනා නිර්මාණාත්මක පදපෙලක්
isimbuwa said,
2010 ජූනි 24 at 9:48 පෙරවරු
ආදරයෙන් පිළිගන්නව ඉසිඹුවට ගොඩවැදුනු ඔයාවත්. ඒ වගේම බොහොම ස්තූතියි නිර්මාණය අගය කළාට.
පිටස්තරයෙකු said,
2010 ජූනි 28 at 5:04 පෙරවරු
දඬු මොනර හරි ගණන් දැන්
ඇත්තටම ඒ රන් රිදී විය යුතුයි
පැළඳ ඉන්නේ
තඹ පිත්තල නොවේ
අල්ල ගත්තත් පාඩු වෙනකක් නැහැ වගේ
බැරි වෙලාවත් ප්‍රේම කුරුල්ලා
ඇවිත් ඉන්නේ කාර් එකකින් නම් හෙම
ඔන්න ඌ බොරුකාරයෙක්
කාර් හරි ලබයි
තඹ පිත්තල වගෙයි
isimbuwa said,
2010 ජූලි 4 at 12:23 පස්වරු
හී…………..හී…………හී……….