ඉසිඹුවට අකුරු කරන මම

ඉසිඹුවට අකුරු කරන මම තුෂාරි.

නිදහස් අධ්‍යාපනයටත්, මගේ මව් සඳගේ වෙර වීරියටත් පින් සිදු වන්නට දහසකුත් එකක් දුක් කම්කටොලු ජයගෙන උපාධි සහතිකයක් ලබා ගත්තත්, දුර්වල ආර්ථික ප්‍රතිපත්තියේ සාපයට හසු වී තවමත් ඒක අල්මාරියේ මුල්ලක හැoගිලා.

පෙර ආත්මෙක කරපු කුසල කර්මයක ප්‍රතිවිපාකයක් ලෙස මේ වෙනකොට වෙනකෙකුගේ පිහිටෙන් කාල, ඇඳල සතුටින් ඉන්නව. ඒත් කාන්තාරෙක කොන්ක්‍රීට් බිත්ති හතරකට මැදි වෙලා. ඉසිඹුව නම් එමටයි. ඒ නිසාවෙනුයි ඉසිඹුලන  කල හිතේ අවදි වෙන සිතුවිලි ඉසිඹුව හරහා අකුරු කරන්න සිතුවෙ. මේ නිකම්ම නිකo පහල උනු සිතුවිල්ලකුත් නෙවෙයි. දුකා.. සහෝ ගේ බ්ලොග් එක මගේ සිතුවිලි වලට අත වනද්දී ඒ මo සලකුනු ඔස්සේ පියවර තියාන ආපු ගමනේ ඵලය තමයි ඉසිඹුව.

ඉසිඹුවට ගොඩවදින හැමෝටම ආයුබෝවන්! කියල පිළිගන්නව.

ප්‍රතිචාර 6

  1. දුකා said,

    “දුකා.. සහෝ ගේ බ්ලොග් එක මගේ සිතුවිලි වලට අත වනද්දී ඒ මo සලකුනු ඔස්සේ පියවර තියාන ආපු ගමනේ ඵලය තමයි ඉසිඹුව”

    digu blog gamanakata aasiri . . . !

  2. tissa said,

    මමත් කාන්තාරේ තමා ඉන්නේ න‍ඟේ..දරු පවුල ලංකාවේ ඉන්න නිසා හිතිනුත් කාන්තාරේ…ඔය දුකාලාවාගේ අයගේ ආදුරුස නිසා තමයි මාත් මේ බ්ලොග් කෙරුවාවට බැස්සේ….පැමිණෙන දුක් පැණිරස බව නොසිතුවෙද න‍ඟේ…අපේ සුපැතුම්…

  3. monali amindika said,

    nangi oyata hodata liyanna puluwan kiyala dna gatte ada.digatama liynna apen suba pathum.mehe thaniyama inna welawata feelings wadi hodata liyanna puluwan wevi oyata.welawa yanawa danena ekakut na.

  4. ප්‍රබෝද මදුශාන් said,

    මගෙන් සූභ පැතුම් අක්කට…!! හොද දේවල් විකක් කියවන්න ලැබෙයි කියල හිතෙනව..

  5. /බිඟුවා...! said,

    අයුබෝවන්…

    /බිඟුවා…!

  6. sampathjt said,

    අද තමා මේ පැත්තට ආවේ.. ඕං ඉතින් මගෙනුත් ප්‍රමාධවෙලා හරි උණුසුම් සුභ පැතුම්!!!
    ජයවේවා!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.