අම්මා

2010 පෙබරවාරි 16 at 4:40 පස්වරු (කැඩපත් පවුර)


අටලෝ දම් සක මතින්

හමා යන වේරම්භය මැඩ

සිව් බඹ විහරණින්

කඳුලු දහදිය එකට පිඬු කොට

නුඹ තැනූ ලෝකය

කල එළි වෙද්දී

තමළු පෙති මත සිනිඳු හැඩැති රටා වන්

නුඹෙ දෑතේ කෝමල රේඛා

දියව ගිය බැව් දනිමි

මෙතේ බුදුනි…………..

Advertisements

ප්‍රතිචාර 6

  1. දුකා said,

    niyamai nangi . . . .harima sanwedee nirmaanayak . . . .

    • isimbuwa said,

      ස්තුතී දුකා අයියා…. මේ කියන්නෙ තාත්තා නැති උන දා පටන් මමත්, අක්කත්, මල්ලිත් උස් මහත් කරන්න මුලු ජීවිතයම කැප කළ මගේ ආදරණීය අම්ම ගැනයි.

  2. දුකා said,

    niyamai nangee . . harima sanwedeeyi . . .

  3. dilani said,

    nangi aththatama meka kiyewwama mage as dekata kadulu piruna.harima lassanai.harima sanwedi….hama amma kenekma wage daruwan wenu wen godak kapa wenawa.eth godak aduwen tama daruwan ewa mathaka tiyaganne.us mahath wela hoda thanakata giyama godak daruwanta athithaya mathaka naha.me wage nirmana ewata godak adarshayak…great….

  4. pissa said,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: