නාවික ඉන්ජිනේරුවාගේ බිරිඳ…

2010 පෙබරවාරි 26 at 3:44 පස්වරු (කැඩපත් පවුර)


 

නුඹ කොතැනද..?

මා කොතැනද..?

එකම එක අහසක් යට

එකට හිඳිනට

පැතූ ප්‍රාර්ථනා මල්

පීදුනා….

නමුදු,

නුඹ ඈතක

මම මෑතක

සයුරු රළ රැළි

බිඳී විසිරෙන

වෙරළ ඉමක හිඳ

කුඹ ගසක සේයාව දැක

සැනහෙන්නටද

වරම් නොමැත මට

හිමි සඳුනේ…..!

රෑ තුන්යම

සිහින දකින කලට

මගේ යහනට

වඩිනු මැනේ……

Advertisements

ප්‍රතිචාර 8

  1. රවා said,

    මෙක හරිම සංවෙදි තැනක් මා දැකපු… නමුත් එකිනෙකා වෙනුවෙන් නෙ කැප වෙන්නෙ කියන දෙ දෙදෙනාම හිත්වල තබා ගන්න ඔනා. තමුන්ගෙ හදවතෙ තියන දුර්වල තැනින් කිසි කෙනෙකුට ඇතුලට එන්න දෙන්න හොද නැහැ….

  2. දුකා said,

    මංගල මධු සමය පතා
    කුළගෙට ආ රූපිකාව
    පාළු ලොවක තනිකරදා
    දියඹට යනවා
    කුසගින්දර නිවා ගන්න දියඹට යනවා
    හෝ ඕ ඕ . . හෝයියා . ..

    දයාරත්න රණතුංගගේ ගීතය මතක් වුනා මේ කවිය
    දැකකාම මට නම් . . .හරිම අගෙයි . . සංවේදීයි.

    දිගටම ලියන්න නංගී ඔබට ජය

  3. 'sulaga' said,

    බොහොම ලස්සනයි..
    තරුණ බිරිදකගේ ස0වේදි සිතුවිලි..

  4. charitha said,

    obe saba hagimak wagemai.niyamai………………

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: