කවදාකදෝ ඉතින්…

2010 මාර්තු 1 at 3:47 පස්වරු (කැඩපත් පවුර)


සෙයිලමේ පහන් කණුව පාමුල

පීදුනු මල් කැකුළු

හමන දුහුවිලි සුළඟට හසුව

වීදියෙන් වීදියට,

බස් නැවතුමෙන් නැවතුමට

පාව යති විසිරිලා මල් පෙති….

ඒ සිනිඳු මල් පෙති මත

බැඳුනු කුණු දුහුවිලි පිසදමා

ගුණ සුවඳ ඉතිරෙනා

මල් ලොවක් වී පිපෙන්නට

පිපී හිනැහී දිලෙන්නට

ඉඩ හසර ලබනුයේ

කවදාකදෝ ඉතින්….?

Advertisements

ප්‍රතිචාර 3

  1. දුකා said,

    api prarthanaa karamu ea dawasa ikmanata uda wenna kiyala . . ..

  2. රවා said,

    අපි හැමොම මෙ ගැන කථා කරනවා, නමුත් මෙ වෙනුවෙන් දෙයක් කරන්නෙ නැහැ…… නෙද…

  3. ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said,

    ඒක ඇත්ත තමයි මේ දේවල් ගැන පිහිටුවපු සංවිධාන නම් තියෙනවා ඒත් ඒවගෙන් වැඩක් නම් කෙරෙන්නේ නැ වගේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: