මගේ පෝස්ට් එකකුත් පත්තරේට ගිහින්….

2010 මාර්තු 12 at 7:35 පෙරවරු (වර්ගීකරණය නොකළ)


 මේ 2010 මාර්තු 07 වැනිදා ලක්බිම පත්තරේ

ඇත්තටම මට හරිම සතුටු දවසක්. මොකද බ්ලොග් එක පටන් අරගනත් වැඩි දවසක් නෑ. බ්ලොග් එකේ පලවුනු හතර වෙනි පෝස්ට් එක (නාවික ඉoජිනේරුවාගේ බිරිඳ) මේ විදියට පත්තරේ පලවුනු එක ගැන මට ඇත්තටම සතුටුයි.

බ්ලොග් කෙරුවාවට මාව උනන්දු කළ දුකා සහෝ ම තමයි මට මේ ආරoචිය (ඒ කිව්වෙ මගේ පෝස්ට් එකත් පත්තරේ තියෙනව කියල.) කිව්වෙ.

දුකා සහෝටත් ඉසිඹුවට ගොඩවැදිල මාව ධෛර්යමත්  කරණ හැම කෙනෙක්ටමත් බොහොමත්ම ස්තූතියි කියල මම නවතින්නම්.

Advertisements

ප්‍රතිචාර 10

  1. rava said,

    සන්තොශයි අක්කෙ… (අක්ක කෙනෙක් නෙද… මගෙ වයස 24 යි)

  2. Malee_msg said,

    මගෙනුත් සුභ පැතුමක්…!

  3. isimbuwa said,

    මගේ සතුට බෙදා හද ගන්න ආවට බොහොම ස්තූති මල්ලි

  4. Raven said,

    මගේ සුබපැතුමත් පිළිගන්න. තව තවත් වටිනා ලිපි ලියන්න හැකිවේවා.

  5. ගිහාන් said,

    දිගටම ලියන්න.. සුභ පතුම්!!!

  6. විශ්මි said,

    සුබපැතුම් අක්කෙ….. දිගටම ලියන්න …….

  7. මනුසත් said,

    හද සන්තානයේ ගැඹුරින්, ගැඹුරුම පතුලින්, මනුසත්කම කවි මඟින් කෑමොරදෙන සොයුරියේ. ඔබට ජය.
    නිතර නිතර ඔබේ අගනා කවි කියවා දෙනෙත් තෙත් කර ගැන්මට අපිට වරම් ලැබේවා.

  8. Madhu said,

    මගෙනුත් සුබපැතුම් අක්කේ. ඔයා හැමදාමත් ලියනවා වගේම ලස්සනට ලියන්න තව තවත් ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: