ජීවිකාව අහිමි වූ ම’හිමි සඳටයි……

2010 අප්‍රේල් 8 at 5:44 පස්වරු (කැඩපත් පවුර)


විසල් නුග සෙවන

නුඹයි,

ම’ සිතට

සීත සෙවන දුන්……..

 

හමන මාරුතය

ඉඩෝරයේ,

දවා හල

නුඹේ අතු පතර

දකින කල

කය නොව ම’සිත

දැවේ තැවේ

නුඹ නමින්……..

Advertisements

ප්‍රතිචාර 9

  1. Janaka said,

    හොඳ කවි කාරයෙක් නොවැ…..නියමයි

  2. Raven said,

    නිර්මාණය අගෙයි හැමදාමත් වගේම.

  3. රවා said,

  4. විශ්මි said,

    අපූරු කවි පද ටිකක් අක්කෙ….. දුක් කම්කටොළු මැද වුනත් හිමි සඳට ඇති ප්‍රේමය කෙටියෙන් අපූරුවට පද වල්ට ගලපලා……..

  5. isimbuwa said,

    raven, rava, vishmi හැමදාමත් ඉසිඹුව පැත්තෙ ඇවිදින් කරන දිරිගැන්වීම මම ගොඩක්ම අගේ කරනව ඔයාලගෙ පැමිනීම හැමදාමත් බලාපොරොත්තු වෙනව.

  6. බඹරා said,

    මේ Raven ගෙයි බිඟුවා ගෙයි posts වලට comment කරන්න බැහැනේ?ඇයි දන්නෙ නෑ? බඹර තුඩට බය වුනාද දන්නේ නැ?
    ඒක නෙවෙයි මම හිත්න් හිටියේ ඔයා “ඉසි බුවා” කියලානේ? (හැබැයි ඒකත් ලස්සන නම) . දැන්නේ දැනගත්තේ මේක “ඉසිබුව” කියලත්, ඔයා ගෑණු ලමයෙක් බවත්! කොහොම වුනත් ලස්සන කවියක්.

    • isimbuwa said,

      අනේ බඹරා මමත් මේ වැඩේට ආධුනිකයෙක් ඉතින් ඔයාගෙ ගැටලු වලට උත්තර කියන්න මම දන්නෙ නැහැ. සමා වෙන්න ඕන ඒ ගැන. ටික කාලයක් මම බ්ලොග් එක පැත්තෙ ආවෙ නැති නිසා ඔයාගෙ උදව් ඉල්ලීමත් මම දැක්කෙ පහු වෙලා. කොහොම හරි දැන් ඔයාගෙ ගැටලු වලට උත්තර ලැබුන නෙ නේද? ආයෙත් වතාවක් සමාව ඉල්ලනව. මගේ යාලුවො එහෙමත් ඔයා වගේම හිතල තියෙන්නෙ “ඉසිඹුව” කියද්දි කවුරු හරි බුවෙක් කියල තමයි.

  7. gadfly said,

    කටුක යථාර්තයක් සුන්දර වදන් පෙලකින් . මට මතක් උනේ කපුගේ ගයන ” මගේ බිසවුනේ අසාපන් ” ගීතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: