කෝණ මοගල්ලේ

2010 අප්‍රේල් 13 at 5:22 පස්වරු (ශාස්ත්‍රීය)


 

මොකද්ද මේ ‘කෝණ මοගල්ලෙ’ කියන්නෙ. කෝණ මοගල්ලෙ කියන්නෙත් අපි කවුරුත් දන්න සිοහල හින්දු අලුත් අවුරුද්දට ම තමයි.

සිοහල හින්දු අලුත් අවුරුද්ද කෝණ මοගල්ලෙ ලෙසින් හදුන්වන්නෙ හේතුවක් ඇතුවයි. ශ්‍රී සුමοගල ශබ්ද කෝෂයේ 306 වැනි පිටුවෙ සඳහන් පරිදි අපේ ගම් දොරේ ඇත්තො සිοහල හින්දු අලුත් අවුරුද්ද කෝණ මοගල්ලෙ නමින් හැදින්වුවේ සිοහල මාස් පිළිවෙළ අනුව එහි ආරම්භ මාසය වන බක් මාසය මුල් ම කොණේ පිහිටි මාසය නිසා. එහෙමත් නැත්නම් සිοහල මාස දොළහෙන් මුල් මාසය හා අග මාසය සූර්ය ස්පර්ශයට බඳුන්වන දෙකොණ නිසා විය හැකිය.

කෝණ මοගල්ලෙ අපි කවුරුත් දන්නෙ ‘අවුරුද්ද’ ලෙසටයි. සූර්ය මοගල්ය සඟරාවෙ 28 වැනි පිටුවෙ සඳහන් පරිදි බැබිලෝනියන්වරු ‘අවුර්’ ලෙස ‘සූර්යා’ හැදින්වූ නිසාත් සූර්ය තාපය සෘජුවම පොළොවට වැටෙන දිනය යන අරුත ඇතිව

                                 ‘අවුර්’+’ඉද්ද’-අවුරුද්ද වූ බව කියවේ.

රෞද්‍ර අව්වක් පතිත වන බව පිළිගත් බැවින් අවු+රෞද්‍ර- අවුරුද්ද වූ බවට ද මතයකි.

        ‘  කලු කපුටා සුදු වන තුරු

          කෙල මෝලෙන් දළු එන තුරු

          හුණුසල් ඇස පැල වෙන තුරු

          එකසිය විස්සට දෙසිය විස්සක්

          ආවඩායිබෝ වේවා……….’

 

ලැබුවා වූ නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන ශ්‍රී සුබ නව වසරක් වේවා………!

 

මූලාශ්‍ර:-

1. මානෑව කේ.බී. , ‘කෝණේ කමුද හේනේ පිළ පිට නෑනේ’, සිළුමිණ ‘පුන්කළස’ අතිරේකය, 2009.04.12.

2. කුලරත්න එස්. , ‘අවුරුද්ද හා බැදුනු අන්දර’, සිළුමිණ ‘පුන්කළස’ අතිරේකය, 2009.04.12.

Advertisements

ප්‍රතිචාර 13

  1. රවා said,

    සහොදරි සුභ අලුත් අවුරුද්දක් වෙවා..

  2. nimanthi said,

    සුභ අලුත් අවුරුද්දක් වේවා …!! කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  3. සමනලී said,

    සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

  4. Raven said,

    සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ.

  5. විශ්මි said,

    සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා අක්කාටත් පවුලේ සැමටත්……….

  6. isimbuwa said,

    Raven,විශ්මි ඔය දෙන්නටත් පැතුම් ඉටු වෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා……….!

  7. බඹරා said,

    සුභ අලුත් අවුරුද්දක් වේවා …!! ඔය දෙන්නටත් !! පවුලේ සැමටත්!!

  8. ```Outsider``` said,

    ඔබටත් සර්ව ප්‍රකාරයෙන්ම සුභම සුභ නව වසරක් වේවා!

  9. /බිඟුවා...! said,

    අහා…
    ඒකත් එහෙමද?
    මන් දැනගෙන හිටියේ කෝණ මාස ගැන විතරයිනේ.
    නියමයි.

    /බිඟුවා…!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: