2010 ජූනි 24 at 12:07 පස්වරු (වර්ගීකරණය නොකළ)
2010 ජූනි 24 at 12:53 පස්වරු
වෙනදාවගේම ලස්සනට ලියලා තියනවා………….
2010 ජූනි 24 at 2:05 පස්වරු
ස්තූතියි ඉලංදාරියා…….
2010 ජූනි 24 at 3:56 පස්වරු
නියමයි
2010 ජූනි 25 at 12:33 පස්වරු
ආයුබෝවන්, ආයුබෝවන් බොස්. බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිදින් ගියාට.
2010 ජූනි 25 at 8:05 පෙරවරු
ටික දවසකින්…. අර ලුනු මිරිස ගැන කියද්දි කටට කෙලත් උනනව 🙂
2010 ජූනි 25 at 12:35 පස්වරු
හැබෑම තමයි ඔය ගම් වල උදවිය උයන පිහන කෑම බීම මතක් කළත් කටට කෙළ උනනවනෙ නේද?
2010 ජූනි 25 at 9:28 පෙරවරු
මං ඇවිත් නොරට අවුරුදු ගනන්ගෙවී ගං තුලාව හැඩ වැඩ වූ වෙනස් වෙවී දැං ගිහිං බලන්නට ගම් පෙතක් නොවී රං මලී ගෙනෙයි ගං සිරි සිනහවෙවී
2010 ජූනි 25 at 12:38 පස්වරු
අනේ අප්පේ පුදුම කවි කාරියක් තමයි මේ. ලස්සනයි හැමදාමත් ලියන කවි. ගජමන් නෝනගෙ පරපුරෙන් ද දන්නෑ පැවතගෙන එන්නෙ.
2010 ජූනි 26 at 12:53 පස්වරු
විමසුම හරි අගෙයි , කවි රස නිති විඳින පිවිසුම පැහැදිලියි ඒ නම් මම නොවෙන ගිවිසුම කැඩුව මුත් ගජමන් හා බැඳුන මම ඇළපාත මුදළිගේ පරපුර රකින
2010 ජූනි 27 at 2:52 පෙරවරු
ඇළපාත මුදලිගෙ පරපුරෙන් එහෙනං ඈ? හොඳා හොඳා මං හිතන්නෙ උන්නැහෙත් හොඳ කවි කාරයෙක් එහෙම නේද?
2010 ජූනි 26 at 2:06 පස්වරු
හේනක . . .වැවක . . සුන්දරත්වය . . ඇහැට පේන්වා වගේ . . කොච්චි මිරිස් කට්ට සම්බෝලයක රස දිවට දැනෙනවා වගේ . .. . නියමයි නගේ
2010 ජූනි 27 at 2:55 පෙරවරු
ආ……….. ඒ කියන්නෙ අයියට ඕන විදියට ලියවෙනව කියන එකද?
2010 ජූනි 30 at 7:22 පෙරවරු
natuwa natuwa . . . !!!
2010 ජූනි 26 at 5:00 පස්වරු
kochchi miris sambole rasa nam katata hondata danuna. Lunu mirisak hada ganeeme adahak matath awe. eth ko kochchi……………
Suba anagathyak kiwwa onna isimbu nonata.
2010 ජූනි 27 at 3:05 පෙරවරු
ආයුබෝවන් රොසලින් නෝනෙ. කොච්චි අහුරක් කොහෙන් හරි හොයා ගත්ත නම් තමා වටින්නෙ. ටික දවසකට උඩදි නම් මා ගාව තිබ්බ අම්ම එවපු කොච්චි ටිකක් ඒකත් දැන් ඉවරයි නෙ. බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිදින් ගියාට.
2010 ජූනි 27 at 6:36 පෙරවරු
onna ithin isimbu nona kochchi sambolayak mathak karapu nisa ada udeta kiri bathuth ekka lunu mirisak hadagene kawa. habai kochcchi nathi nisa kaali miris dala thama haduwe. onna ekak kiyannam oya hada ganna danne nathi kaama jathi hema kathawata danna epa honde. jayawewa.
2010 ජූනි 26 at 5:38 පස්වරු
හ්ම්ම්ම් බඩ ගින්නකුත් ආවා නඟේ… හෙට උදේට කිරිබත් වත් හදලා කන්න ඕනේ… හාපෝ තියන පෙරේතකම මගෙත් නේද?? 😀 😀
2010 ජූනි 27 at 3:08 පෙරවරු
එහෙනම් අපිටත් කිරි බත් කෑල්ලක් එව්වහැකි නේද? ම්…… මම හිතන්නෙ මට වඩා පෙරේත කමක් අක්කට නැතුව ඇති කියල.
2010 ජූනි 27 at 1:13 පස්වරු
ඔහ්..කොහෙ එවන්නද ?? කිරි බත් ඉවරයිනේ.දැන්.. 😦 දෙවනි පාරටත් මමම කෑවා ඉතුරු උන ටික දවල්ට.. 🙂 කවුද එතකොට අපි දෙන්නගෙන් පෙරේත වැඩි කෙනා:P මම වෙන්න ඇති..?? 🙂
2010 ජූනි 28 at 6:23 පෙරවරු
වැඩේ නියමෙට යනව..
2010 ජූනි 28 at 10:00 පෙරවරු
ගොඩක් කාලෙකින්ද මන්ද මේ පැත්තෙ .
2010 ජූනි 28 at 8:58 පෙරවරු
මටත් මේ වගේ ගමක ඉන්න ඇත්නම්….
2010 ජූනි 28 at 10:01 පෙරවරු
අනේ ඇත්තමයි දිල් මේ වගේ ලස්සන ගමක ඉන්න ඇත්නම් නේද?
2010 ජූනි 30 at 10:32 පෙරවරු
ඔයා දිගටම ලියන්න හොදේ.
2010 ජූනි 30 at 12:59 පස්වරු
ඔව් ඔව් දිගටම ලියනව. වරද්දන්නැතුව ඇවිත් බලන්නකො.
2010 ජූලි 1 at 3:08 පෙරවරු
කොච්චි මිරිස් එක්ක වැඩියම රස මංඤ්ඤොක්කා කියලයි මට නම් හිතෙන්නේ. ඔයා ලස්සනට ලියනවා. මැණික්(සුළඟ)
2010 ජූලි 1 at 4:33 පෙරවරු
අම්මෝ ඔයත් මතක් කරන දේවල්. මගේ පෙරේතකම දැන් නම් ඉහවහා යනව.
Δ
ilandhariya said,
2010 ජූනි 24 at 12:53 පස්වරු
වෙනදාවගේම ලස්සනට ලියලා තියනවා………….
isimbuwa said,
2010 ජූනි 24 at 2:05 පස්වරු
ස්තූතියි ඉලංදාරියා…….
බොස් said,
2010 ජූනි 24 at 3:56 පස්වරු
නියමයි
isimbuwa said,
2010 ජූනි 25 at 12:33 පස්වරු
ආයුබෝවන්, ආයුබෝවන් බොස්. බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිදින් ගියාට.
palaamalla said,
2010 ජූනි 25 at 8:05 පෙරවරු
ටික දවසකින්…. අර ලුනු මිරිස ගැන කියද්දි කටට කෙලත් උනනව 🙂
isimbuwa said,
2010 ජූනි 25 at 12:35 පස්වරු
හැබෑම තමයි ඔය ගම් වල උදවිය උයන පිහන කෑම බීම මතක් කළත් කටට කෙළ උනනවනෙ නේද?
විහඟ ගීතය said,
2010 ජූනි 25 at 9:28 පෙරවරු
මං ඇවිත් නොරට අවුරුදු ගනන්ගෙවී
ගං තුලාව හැඩ වැඩ වූ වෙනස් වෙවී
දැං ගිහිං බලන්නට ගම් පෙතක් නොවී
රං මලී ගෙනෙයි ගං සිරි සිනහවෙවී
isimbuwa said,
2010 ජූනි 25 at 12:38 පස්වරු
අනේ අප්පේ පුදුම කවි කාරියක් තමයි මේ. ලස්සනයි හැමදාමත් ලියන කවි. ගජමන් නෝනගෙ පරපුරෙන් ද දන්නෑ පැවතගෙන එන්නෙ.
විහඟ ගීතය said,
2010 ජූනි 26 at 12:53 පස්වරු
විමසුම හරි අගෙයි , කවි රස නිති විඳින
පිවිසුම පැහැදිලියි ඒ නම් මම නොවෙන
ගිවිසුම කැඩුව මුත් ගජමන් හා බැඳුන
මම ඇළපාත මුදළිගේ පරපුර රකින
isimbuwa said,
2010 ජූනි 27 at 2:52 පෙරවරු
ඇළපාත මුදලිගෙ පරපුරෙන් එහෙනං ඈ? හොඳා හොඳා මං හිතන්නෙ උන්නැහෙත් හොඳ කවි කාරයෙක් එහෙම නේද?
දුකා said,
2010 ජූනි 26 at 2:06 පස්වරු
හේනක . . .වැවක . . සුන්දරත්වය . . ඇහැට පේන්වා වගේ . . කොච්චි මිරිස් කට්ට සම්බෝලයක රස දිවට දැනෙනවා වගේ . .. . නියමයි නගේ
isimbuwa said,
2010 ජූනි 27 at 2:55 පෙරවරු
ආ……….. ඒ කියන්නෙ අයියට ඕන විදියට ලියවෙනව කියන එකද?
දුකා said,
2010 ජූනි 30 at 7:22 පෙරවරු
natuwa natuwa . . . !!!
Rosalin nona said,
2010 ජූනි 26 at 5:00 පස්වරු
kochchi miris sambole rasa nam katata hondata danuna. Lunu mirisak hada ganeeme adahak matath awe. eth ko kochchi……………
Suba anagathyak kiwwa onna isimbu nonata.
isimbuwa said,
2010 ජූනි 27 at 3:05 පෙරවරු
ආයුබෝවන් රොසලින් නෝනෙ.
කොච්චි අහුරක් කොහෙන් හරි හොයා ගත්ත නම් තමා වටින්නෙ. ටික දවසකට උඩදි නම් මා ගාව තිබ්බ අම්ම එවපු කොච්චි ටිකක් ඒකත් දැන් ඉවරයි නෙ.
බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිදින් ගියාට.
Rosalin nona said,
2010 ජූනි 27 at 6:36 පෙරවරු
onna ithin isimbu nona kochchi sambolayak mathak karapu nisa ada udeta kiri bathuth ekka lunu mirisak hadagene kawa. habai kochcchi nathi nisa kaali miris dala thama haduwe. onna ekak kiyannam oya hada ganna danne nathi kaama jathi hema kathawata danna epa honde. jayawewa.
nimanthi said,
2010 ජූනි 26 at 5:38 පස්වරු
හ්ම්ම්ම් බඩ ගින්නකුත් ආවා නඟේ…
හෙට උදේට කිරිබත් වත් හදලා කන්න ඕනේ…
හාපෝ තියන පෙරේතකම මගෙත් නේද?? 😀 😀
isimbuwa said,
2010 ජූනි 27 at 3:08 පෙරවරු
එහෙනම් අපිටත් කිරි බත් කෑල්ලක් එව්වහැකි නේද?
ම්…… මම හිතන්නෙ මට වඩා පෙරේත කමක් අක්කට නැතුව ඇති කියල.
nimanthi said,
2010 ජූනි 27 at 1:13 පස්වරු
ඔහ්..කොහෙ එවන්නද ??
කිරි බත් ඉවරයිනේ.දැන්.. 😦
දෙවනි පාරටත් මමම කෑවා ඉතුරු උන ටික දවල්ට.. 🙂
කවුද එතකොට අපි දෙන්නගෙන් පෙරේත වැඩි කෙනා:P
මම වෙන්න ඇති..?? 🙂
```Outsider``` said,
2010 ජූනි 28 at 6:23 පෙරවරු
වැඩේ නියමෙට යනව..
isimbuwa said,
2010 ජූනි 28 at 10:00 පෙරවරු
ගොඩක් කාලෙකින්ද මන්ද මේ පැත්තෙ .
Dil said,
2010 ජූනි 28 at 8:58 පෙරවරු
මටත් මේ වගේ ගමක ඉන්න ඇත්නම්….
isimbuwa said,
2010 ජූනි 28 at 10:01 පෙරවරු
අනේ ඇත්තමයි දිල් මේ වගේ ලස්සන ගමක ඉන්න ඇත්නම් නේද?
dil said,
2010 ජූනි 30 at 10:32 පෙරවරු
ඔයා දිගටම ලියන්න හොදේ.
isimbuwa said,
2010 ජූනි 30 at 12:59 පස්වරු
ඔව් ඔව් දිගටම ලියනව. වරද්දන්නැතුව ඇවිත් බලන්නකො.
සුළඟ said,
2010 ජූලි 1 at 3:08 පෙරවරු
කොච්චි මිරිස් එක්ක වැඩියම රස මංඤ්ඤොක්කා කියලයි මට නම් හිතෙන්නේ. ඔයා ලස්සනට ලියනවා.
මැණික්(සුළඟ)
isimbuwa said,
2010 ජූලි 1 at 4:33 පෙරවරු
අම්මෝ ඔයත් මතක් කරන දේවල්. මගේ පෙරේතකම දැන් නම් ඉහවහා යනව.