2010 ජූලි 11 at 10:27 පෙරවරු (වර්ගීකරණය නොකළ)
2010 ජූලි 11 at 10:56 පෙරවරු
හැමදාම වගේ අදත් බැලුවා…. ඉතුරු ටිකත් දාන්නකො….
2010 ජූලි 12 at 3:20 පෙරවරු
තව කොටස් දෙකකින් විතර කතාව ඉවර කරන්න පුලුවන් වෙයි. ඒ ටිකත් මේ විදියට හීන්සැරේ දාන්නම්.
2010 ජූලි 11 at 11:21 පෙරවරු
ලියමු තවත් අක්කියෝ…
2010 ජූලි 12 at 3:21 පෙරවරු
හ්ම්………… ලියන්නම් ලියන්නම් නංගට හරි හදිස්සියි වගේ නේද?
2010 ජූලි 11 at 5:31 පස්වරු
ලස්සනට ලියාලා අදත්….ඉක්ක්මනට..ඉතුරු ටික ලියන්න…මග බලගෙන ඉන්නවා…
මද්දු අයියා ගෙනෙන පනිවිඩය මොක්කද….?
2010 ජූලි 20 at 3:26 පෙරවරු
මද්දු අයිය රස පනිවිඩයක් අරගෙනනෙ ඇවිත් තියෙන්නෙ……..
2010 ජූලි 11 at 9:56 පස්වරු
කුඹුරක ලියද්දක පින්නේ ඇවිද ගිය කමතක කොලදිමක මතකය අවදි විය වැවකට බැස නාපු අරුමය සිහිනවිය කලකට පසු ගමට හිත ගෙන ගියාමය
2010 ජූලි 12 at 3:23 පෙරවරු
ඔයාගෙ කවි ඉතින් කවදත් ලස්සනයි නෙ. කවියකින්ම උත්තර දෙන්න මට බෑ මොකද මම ඔයා තරම් හොද කවි කාරයෙක් නෙමෙයි නෙ.
2010 ජූලි 13 at 6:51 පෙරවරු
නියමයි කතාව.. ලස්සනයි….
2010 ජූලි 20 at 3:22 පෙරවරු
බොහොම ස්තූතියි හැමදාමත් කතාව කියවන්න එන එකට…………
2010 ජූලි 14 at 2:40 පෙරවරු
ඉතින් ඔන්න අදත් ඔයාගෙ කතාව කියෙව්වා. ලියන්න ඉතිරි ටිකත්. මැණික්(සුළඟ)
2010 ජූලි 20 at 3:23 පෙරවරු
ඉතිරි ටිකත් ලියන්න හිතාගන තමයි ඔන්න අද ආවෙ……….
2010 ජූලි 16 at 9:32 පෙරවරු
හ්ම්ම්… කතාව කියෙව්වා.. ඊලඟට මොකද වෙන්නේ..??
2010 ජූලි 20 at 3:24 පෙරවරු
අනේ මන්දා අක්කා මොනව වෙවිද නේද?
Δ
palaamalla said,
2010 ජූලි 11 at 10:56 පෙරවරු
හැමදාම වගේ අදත් බැලුවා…. ඉතුරු ටිකත් දාන්නකො….
isimbuwa said,
2010 ජූලි 12 at 3:20 පෙරවරු
තව කොටස් දෙකකින් විතර කතාව ඉවර කරන්න පුලුවන් වෙයි. ඒ ටිකත් මේ විදියට හීන්සැරේ දාන්නම්.
Dil said,
2010 ජූලි 11 at 11:21 පෙරවරු
ලියමු තවත් අක්කියෝ…
isimbuwa said,
2010 ජූලි 12 at 3:21 පෙරවරු
හ්ම්………… ලියන්නම් ලියන්නම් නංගට හරි හදිස්සියි වගේ නේද?
ඉලංදාරියා...... said,
2010 ජූලි 11 at 5:31 පස්වරු
ලස්සනට ලියාලා අදත්….ඉක්ක්මනට..ඉතුරු ටික ලියන්න…මග බලගෙන ඉන්නවා…
මද්දු අයියා ගෙනෙන පනිවිඩය මොක්කද….?
isimbuwa said,
2010 ජූලි 20 at 3:26 පෙරවරු
මද්දු අයිය රස පනිවිඩයක් අරගෙනනෙ ඇවිත් තියෙන්නෙ……..
විහඟ ගීතය said,
2010 ජූලි 11 at 9:56 පස්වරු
කුඹුරක ලියද්දක පින්නේ ඇවිද ගිය
කමතක කොලදිමක මතකය අවදි විය
වැවකට බැස නාපු අරුමය සිහිනවිය
කලකට පසු ගමට හිත ගෙන ගියාමය
isimbuwa said,
2010 ජූලි 12 at 3:23 පෙරවරු
ඔයාගෙ කවි ඉතින් කවදත් ලස්සනයි නෙ. කවියකින්ම උත්තර දෙන්න මට බෑ මොකද මම ඔයා තරම් හොද කවි කාරයෙක් නෙමෙයි නෙ.
```Outsider``` said,
2010 ජූලි 13 at 6:51 පෙරවරු
නියමයි කතාව.. ලස්සනයි….
isimbuwa said,
2010 ජූලි 20 at 3:22 පෙරවරු
බොහොම ස්තූතියි හැමදාමත් කතාව කියවන්න එන එකට…………
සුළඟ said,
2010 ජූලි 14 at 2:40 පෙරවරු
ඉතින් ඔන්න අදත් ඔයාගෙ කතාව කියෙව්වා. ලියන්න ඉතිරි ටිකත්.
මැණික්(සුළඟ)
isimbuwa said,
2010 ජූලි 20 at 3:23 පෙරවරු
ඉතිරි ටිකත් ලියන්න හිතාගන තමයි ඔන්න අද ආවෙ……….
nimanthi said,
2010 ජූලි 16 at 9:32 පෙරවරු
හ්ම්ම්… කතාව කියෙව්වා..
ඊලඟට මොකද වෙන්නේ..??
isimbuwa said,
2010 ජූලි 20 at 3:24 පෙරවරු
අනේ මන්දා අක්කා මොනව වෙවිද නේද?